Monday, February 20, 2017

අත්දැකීම්

                    බ්ලොග් අවකාශයේ මගේ පළමු අත්දැකීම  නම් අන්වර්ථ නාම වලින් පෙනී සිටීමට බ්ලොග් හිමි කරුවන් වැඩි කැමැත්තක් දක්වන බවයි .

මටත් එහෙම වෙන්ඩ හිතෙනවා ආයුබෝවන්ඩ ....හේතුව කොහොම ලිවුවත් මොනවා ලිවුවත් කවුරු  ලියනවාද කියලා කවුරු දන්නවා කියලද?සුද්ද හිංගලෙන්ම කියන්න තියෙන කෙන් ගෙඩිය කියත හැකි...අහක්වෙලා.....!නැද්ද?...


අනික ඉතින් නිල නාම පුවරු එහෙමත් මේ ලිවිල්ලට වෙලාවකට බාධා වෙනවා නොවැ ....නැද්ද    හා ද .......

බලමුකෝ අර කටුස්සෙක් කියලා තිබ්බ "පටන් ගත්ත නං ලියපං "කියලා ,කතාවත් ඇත්ත .....ඒ විතරක් නෙමේ...පටන් ගත්තාම නොලිය ඉන්ඩත් හිත දෙන්නේ නැ ආයුබෝවන්ඩ?  අහක්වෙලා.....
 මට හරි ම සතුටුයි මගේ පළමු බ්ලොගයට කොමෙන්ට් කොරාපු ඇත්තෝ වටිනා ඔවදන් ලබා දීම ගැන....ඔහෙලා ලබා දීපු උපදෙස් හා මග පෙන්වීම මට ගොඩක් වටිනවා ආයුබෝවන්ඩ මගේ ඉදිරි ගමනට   .....අහක්වෙලා ...

4 comments:

  1. ඔබේ නමින්ම ඔබව මා සිංහල බ්ලොග් ලෝකයට හඳුන්වා දෙන්න සිතුවේ, ඔබ හා ඔබේ බිරිඳ ඉන්න ඔබගේ G+ ප්‍රොෆයිල් එකින්ම​ ඔබ බ්ලොගය තුල​ පෙනී සිටි නිසයි. ඉතිං මම හිතුවා ඔබ සත්‍ය නමින්ම බ්ලොග් ලෝකයට අවතීර්න වෙන්න තීරණය රා කියා. ඔබ කියන දේ නිවැරදියි, ඔබ අන්වර්ත නාමයකින් බ්ලොග් ලෝකයේ සැරිසරනව නම් අත දිග ඇර නිදහස්ව ලියන්න පුළුවං (තරහක් ආවොත් අල්ලපු ගෙදර මනුස්සයාට වුනත් බනින්න පුළුවං)

    ReplyDelete
    Replies
    1. හරියට හරි...ඔබ විසින් මා යොමු කල බ්ලොග් අවකාශය තුළ මගේ පෝස්ට් දමන්නට පෙර එහි සැරිසරමින් මා යම් දැනුමක් එක්කාසු කර ගනිමින් සිටිමි...ඔබගේ පෝස්ට් කීපයක්ම ම කියවා බැලුවා.කමෙන්ට් නොකළේ එම සම්පුර්ණයෙන්ම කියව බැලීමට වෙලාවක් නොලද නිසයි...wait and සී..the time is young for that.....

      Delete
  2. බාසිගේ බ්ලොග් එකත් මේකමයි....https://matahithenahatiblogger.blogspot.com

    ReplyDelete
    Replies
    1. ඔවු ...මම ඉක්මන් උණා වැඩියි නමක් දාන්න ...i ll try to revise this one....thnx Sudheera ohhh you are too one Gunasekara..aren't you...happy to meet you sudheera and thnx once again for your commenting....you are really appreciated...

      Delete