Monday, February 20, 2017

අත්දැකීම්

                    බ්ලොග් අවකාශයේ මගේ පළමු අත්දැකීම  නම් අන්වර්ථ නාම වලින් පෙනී සිටීමට බ්ලොග් හිමි කරුවන් වැඩි කැමැත්තක් දක්වන බවයි .

මටත් එහෙම වෙන්ඩ හිතෙනවා ආයුබෝවන්ඩ ....හේතුව කොහොම ලිවුවත් මොනවා ලිවුවත් කවුරු  ලියනවාද කියලා කවුරු දන්නවා කියලද?සුද්ද හිංගලෙන්ම කියන්න තියෙන කෙන් ගෙඩිය කියත හැකි...අහක්වෙලා.....!නැද්ද?...


අනික ඉතින් නිල නාම පුවරු එහෙමත් මේ ලිවිල්ලට වෙලාවකට බාධා වෙනවා නොවැ ....නැද්ද    හා ද .......

බලමුකෝ අර කටුස්සෙක් කියලා තිබ්බ "පටන් ගත්ත නං ලියපං "කියලා ,කතාවත් ඇත්ත .....ඒ විතරක් නෙමේ...පටන් ගත්තාම නොලිය ඉන්ඩත් හිත දෙන්නේ නැ ආයුබෝවන්ඩ?  අහක්වෙලා.....
 මට හරි ම සතුටුයි මගේ පළමු බ්ලොගයට කොමෙන්ට් කොරාපු ඇත්තෝ වටිනා ඔවදන් ලබා දීම ගැන....ඔහෙලා ලබා දීපු උපදෙස් හා මග පෙන්වීම මට ගොඩක් වටිනවා ආයුබෝවන්ඩ මගේ ඉදිරි ගමනට   .....අහක්වෙලා ...